• (+94) 718116333     
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Athuraliya M.V.

අතුරලිය මහා විද්‍යාලය (ජාතික පාසල)

අකුරැස්ස කලාපය

  • Register
  • Login
Athuraliya M.V.

අතුරලිය මහා විද්‍යාලය (ජාතික පාසල)

අකුරැස්ස කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ආදි විදුහල්පතිවරු

ආදි විදුහල්පතිවරු

 කාල සීමාව  නම 

1942.02.10 - 1942.05.01

P.S. බමුණු විතාරණ(උප ගුරු වැඩ බැලීම)

1942.05.01 - 1952.09.01

D.G.විමලසේන මයා.

1952.09.01 - 1953.01.02

N.අර් නෝලිස්(උපගුරු වැඩ බැලීම)

1953.01.03 - 1953.12.31

A.K.ජාගොඩ මයා.

1956.01.31 - 1956.10.01

 A.පියදාස මයා.

1956.10.01 - 1960.12.31

 M.රණසිංහ මයා 

1961.01.01 - 1964.03.02

 D.C.විදානපතිරණ මය.

1964.03.02 - 1964.03.16

 N.කරුණානායක මයා.

1964.03.16 - 1970.12.31

D.මුණසිංහ මයා.

1971.01.05 - 1979.01.16

E.B.ලියනගේ මයා. 

1979.01.16 - 1979.02.22

 Y.G.රාමවික්‍රම.

1979.02.23 - 1983.03.03

 P.හෙට්ටිආරච්චි මිය.

1983.03.03-1985.05.02

W.A.අමරසිංහ මිය.

1985.05.02-1986.06.23

K.G.A.ආනන්දසිරි මහහා.

1986.09.10-1989.06.01

L.G.චන්ද්‍රසේන මහතා.

1989.06.01-1993.09.29

M.A.පතිරණ මයා.

1993.10.08-1998.11.06

S.E.ගමගේ මය.

1998.11.13-1999.01.02

W.Pwසෝමදාස මයා.

1999.01.02-2000.11.01

R.K.සිරිපාල මයා.
2000.11.01-2007.06.27

H.J.අබේගුණවර්ධන මහතා.

2007.06.22-2013.08.30

J.P. සුනිල් මහතා

2007 වර්ෂයේ අවසන් භාගයේ පාසලේ විදුහල්පති ලෙස රාජකාරී කටයුතු ආරම්භ කළ ජේ.පී. සුනිල් මහතා පාසලේ ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපිය සහභාගිත්වයෙන් පාසලේ භෞතික සම්පත්, අධ්‍යාපන කටයුතු හා විෂය සමගාමී කටයුතු සංවර්ධනය කරලීමට බොහෝ ඇපකැප වී කටයුතු කරන ලදී. 2008 වර්ෂයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සංවර්ධනය කිරීම සඳහා අංගසම්පූර්ණ පරිගණක මධ්‍යස්ථානයක් ආරම්භ කර සිසු අයිතියට පවරන ලදි. පාසලේ අධ්‍යාපන කටයුතු සංවර්ධනය සැලකීමේදී වර්ෂයෙන් වර්ෂය අධ්‍යාපනික ප්‍රතිඵල ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. අ.පො.ස. (උ. පෙළ) ප්‍රතිඵල 100% දක්වා ඉහළ ගොස් ඇති අතර අකුරැස්ස අධ්‍යාපන කලාපයේ කලා අංශයේ හොඳම ප්‍රතිඵල ලබාගන්නා පාසල ලෙස 2008 සහ 2001 වර්ෂවල ප්‍රථම ස්ථානය ද 2009 වර්ෂයේ දෙවන ස්ථානය ද දිනාගෙන ඇත.       
2013.09.02-2021.11.10

ශාන්ති අබේසුන්දර මිය

 2013 වර්ෂයේ අවසන් භාගයේ පාසලේ විදුහල්පති ලෙස රාජකාරී කටයුතු ආරම්භ කළ ශාන්ති අබේසුන්දර මහත්මිය පාසලේ ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා දෙමාපිය සහභාගිත්වයෙන් පාසලේ භෞතික සම්පත්, අධ්‍යාපන කටයුතු හා විෂය සමගාමී කටයුතු සංවර්ධනය කරලීමට බොහෝ ඇපකැප වී කටයුතු කරන ලදී. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය පසල තුළ ස්ථාපනය කිරීමටත් එමගින් සිසුන්ට පරිගණක විද්‍යාගාරය, තාක්ෂණික විද්‍යාගාරය, ජීව විද්‍යාගාරය සහ භෞතික විද්‍යාගාරය පරිහරණය කිරීමට අවස්ථාව සලසා දෙන ලදි. පාසල තුළ දන්ත චිකිත්සාගාරයක් ස්ථාපනය කිරීමට බොහෝ උනන්දුවකින් කටයුතු කරන ලදි. එමගින් අප පාසලේ පමණක් නොව කොට්ඨාශයේ අනෙක් පාසල්වල දරුවන්ගේද දන්ත සෞඛ්‍ය ඉහළ නංවාලීමට හැකියාව ලැබුණි. පාසලේ ක්‍රීඩා මණ්ඩපය ඉදිකිරීමටත් එතුමිය බොහෝ සේ උනන්දු විය. එසේම පාසලේ සිසුන් සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගැනීමටත්, කලාප හා කොට්ඨාස විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබාගැනීමටත් සිසුන් උනන්දු කරවන ලදි.  

Athuraliya M.V.

අතුරලිය මහා විද්‍යාලය (ජාතික පාසල)

අකුරැස්ස කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය අතුරලිය ම.වි., අතුරලිය, අකුරැස්ස
  • දුරකථන(+94) 718116333

Supported By

© 2026 Athuraliya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk