Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
PlayPause
previous arrow
next arrow

 

 

පාසලේ දැක්ම

 

''ගුණ නැණ සුව පිරි දරු පිරිසක් පරමාදර් ශි පාසලක්.''

 

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

ඓතිහාසික ගොංගල කඳු මුදුනෙන් ආරම්භ වී මාතර මෝය කටෙන් මහ මුහුදට ගලා බසින නිල්වලා ගඟ ඉදිරිපස දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය ගම් පියසේ මනරම් පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

''ආචාරධර්ම හා සාරධර් ම ප්‍රවර්ධනය කරමින් ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා සාධනය වන සේ පංචවිධ භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගෙනුම් ක්‍රියාවලිය ඉහළ ගුණාත්මක මට්ටමක පවත්වා ගනිමින් ස්වයං චින්තන හා පරිකල්පන හැකියා නිර් මාණාත්මකව සංවර්ධනය කරමින් කායික මානසික හා පාරිසරික සුවතාවය ඇති කරමින් මානව භෞතික හා කාල සම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම.''

0

Notifications

Notice Board

ලෝක ළමා දින සැමරුම - 2022

MR/ Athuraliya M.V.