| පාසල ආරම්භ වූ වර්ෂය | 1865 |
|---|---|
| පාසල රජයට පවරා ගත් වර්ෂය | 1866 |
| ද්විතීයික පාසලක් වූ වර්ෂය | 2013 |
| ජාතික පාසලක් වූ වර්ෂය | 2021 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 22023 |
| සංගණන අංකය | 07141 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 02 |
| පාසල පිහිටි පළාත | දකුණු |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | අකුරැස්ස |
| කොට්ඨාසය | අකුරැස්ස |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අතුරලිය |
| ග්‍රාම සේවක වසම | අතුරලිය - බටහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 314/D |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 24 |
| 2022 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 452 |
| 2022 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 38 |
| පාසලේ වර්ණය | කහ , මෙරුන් |
