පාසලේ දැක්ම
''ගුණ නැණ සුව පිරි දරු පිරිසක් පරමාදර් ශි පාසලක්.''
පාසලේ මෙහෙවර
''ආචාරධර් ම හා සාරධර් ම ප්‍රවර්ධනය කරමින් ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා සාධනය වන සේ පංචවිධ භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගෙනුම් ක්‍රියාවලිය ඉහළ ගුණාත්මක මට්ටමක පවත්වා ගනිමින් ස්වයං චින්තන හා පරිකල්පන හැකියා නිර් මාණාත්මකව සංවර්ධනය කරමින් කායික මානසික හා පාරිසරික සුවතාවය ඇති කරමින් මානව භෞතික හා කාල සම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීම.''