• (+94) 718116333     
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Athuraliya M.V.

අතුරලිය මහා විද්‍යාලය (ජාතික පාසල)

අකුරැස්ස කලාපය

  • Register
  • Login
Athuraliya M.V.

අතුරලිය මහා විද්‍යාලය (ජාතික පාසල)

අකුරැස්ස කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

අතුරලිය මහා විද්‍යාලය (ජාතික පාසල)

 

දකුණු පළාතේ අකුරැස්ස අතුරලිය ප්‍රදේශයේ පිහිටි අප පාසල දිනෙන් දින අධ්‍යපන හා ගුණාත්මක භාවයෙන් ඉහළම තලයක් කරා පියනගන පාසලකි.

 

එමෙන්ම සියළුම විෂය ධාරා යටතේ මෙහි සිසුන් අධ්‍යපනය ලබන අතර ඔවුන්ගෙ හෙට දවස දිප්තිමත් විමට පාසල විසින් නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය මහගු පිටුහලක් වනු ඇත. 

මෙමගින් පාසලේ තොරතුරු ඕනෑම පුද්ගලයකුට ලබා ගත හැකි වන අතර එමගින් පාසලේ කටයුතු කෙරෙහිද ඉතා හොඳ ඵලදායීතාවයක් ලබාගත හැකිවනු ඇතැයි මාගේ විස්වාසයයි.

තවද මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ගැනීම සඳහා සහයෝගය දැක්වු සියළු පාර්ශවයන් වෙතද මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර පාසලේ සියළු කටයුතු දිනෙන් දින සාර්ථක වන ලෙස මෙයින් ප්‍රාර්ථනා කර සිටිම.

 නියෝජ්‍ය විදුහල්පති,

ජී.එම්.අබේකෝන්

අතුරලිය මහා විද්‍යාලය (ජාතික පාසල)

 

 

 

 

 

 

 

Athuraliya M.V.

අතුරලිය මහා විද්‍යාලය (ජාතික පාසල)

අකුරැස්ස කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය අතුරලිය ම.වි., අතුරලිය, අකුරැස්ස
  • දුරකථන(+94) 718116333

Supported By

© 2026 Athuraliya M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk