ඉංග්‍රීසි භාෂා දින තරඟාවලිය
ඉංග්‍රීසි භාෂා දින කොට්ඨාස සහ කලාප තරගාවලියේ 13 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවති තරඟ අංශ වලින් කේ. ශානිකා දිල්රුක්ෂි විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත් විය
| කොට්ඨාස තරඟ | ||
| දිනය | තරඟය | ස්ථානය |
| 2022.08.29 | Dictation | දෙවන ස්ථානය |
| Creative Writing | තෙවන ස්ථානය | |
| කලාප තරඟ | ||
| දිනය | තරඟය | ස්ථානය |
| 2022.09.07 | Dictation | ප්‍රථම ස්ථානය |