2022 දකුණු පළාත් කලාප නර්තන තරඟාවලියේ ඒකල දවුල් තරඟ අංශයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප පාසලේ සිසුන් සමත් වී ඇත.