මෙවර ලෝක ළමා දින තේමාව “සෑම ළමයකුටම යහපත් වූ අනාගතයක්” (A Better future for every child) යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දී ඇත.
ලෝක ළමා දිනය ඒ ඒ රටවල් සඳහා පහසු දින වශයෙන් නම් කර ගත යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ උපදෙස් ප්‍රකාරව, ශ්‍රී ලංකාව ද ලෝක ළමා දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පළමුවැනි දිනට නම් කර ඇත.
අප විද්‍යාලයේ ලෝක ළමා දින සැමරුම 2022.10.03 දින සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.