There are no articles in this category. If subcategories display on this page, they may have articles.
2022 වර්ෂයේ දකුණු පළාත් කලාප ක්‍රීඩා තරඟ වලදී තරඟ ඉසව් කිහිපයකින්ම ජයග්‍රහණ කිහිපයක් දිනා ගැනීමට හැකියාව ලැබී ඇත.
ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා සිසුන් තෝරාපත් කරගැනීම සඳහා 2022.09.30 දින ඡන්දයක් පවත්වන ලදි
මෙවර ලෝක ළමා දින තේමාව “සෑම ළමයකුටම යහපත් වූ අනාගතයක්” (A Better future for every child) යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දී ඇත.